Thursday, July 7, 2016

DBMS Lesson 5 SQL Part 1

Today I’ll begin a new lesson series related with DB. If you haven’t study the previous lessons click below links.
අද මම අලුත් පාඩම් මාලාවක් ගෙන එනවා DB ආශ්‍රිතව.පරණ පෝස්ටු සදහා පහත ලින්ක් වෙත පිවිසෙන්න.

Today our topic is about STRUCTURED QUERY LANGUAGE (SQL)
අද අපගේ මාතෘකාව SQL

So what is SQL??මොකක්ද SQL කියන්නේ??
  • Database Programming Language(Not case sensitive)
  • Design to retrieve and manage data in Relational Database Management System(RDBMS)
  • RDBMS තියෙන දත්ත ගැනීමට සහා ඒවා පාලනය කිරීමට SQL හදුන්වා දී ඇත.
  • First published by ANSI in 1986 
  • ANSI විසින් 1986 දී හදුන්වා දී ඇත.
SQL is mainly consists of 2 Parts. ප්‍රදාන කොටස් දෙකකි.
DDL (Data Definition Language) and DML (Data Manipulation Language).Now SQL supports DCL (Data Control Language) as well.


By this lesson series we talk more about DML and little about DDL. Later on you will get to know about those terms.
මෙම පාඩම් මාලාවෙන් DML ගැන වැඩියෙන් කතා කරන අතර DDL ගැනද කතා කරනු ලැබේ.
In order to create a database you can use several database softwares like;
Database එකක් හදා ගන්න ඕන මුදෘකාන්ග කිහිපයකි.ඒවානම්;
  • SQL server
  • MySQL
  • Oracle
  • SQL lite etc..
Before retrieving data from tables (data stored in DB as tables) in database we should know to create a simple database.
DB එකකින් දත්ත ලබා ගැනීමට ප්‍රතම DB එකක් හදා ගැනීමට දැන ගත යුතුය.DB එකක දත්ත වගු ලෙස ගබඩා වේ.එම නිසා අප එම වගු සෑදීමට දැන ගත යුතුය.
Inorder to create a database we use DDL statements.
වගු සෑදීමට DDL රීති භාවිතා වේ.

DDL statements are used to build and modify the structure of your tables and database.When you execute a DDL statement, it takes effect immediately.
DDL රීති වගු සෑදීමට හා  වෙනස් කිරීමට භවිතා කෙරේ.එම රීති වෙනස් කරමින් ක්ශනිකවම ප්‍රතිපලය ලබා ගත හැක.

Common way of creating a table
වගුවක් නිර්මාණය කිරීමට
  • create table < table name > ( < attribute name 1> < data type>,< attribute name 2> < data type>,....,< attribute name n> < data type>)


Eg: creating a table named as Customers

create table Customers (C_no char(4),C_name varchar(25),Age int(3),Address varchar(50))

or

CREATE TABLE Customers (C_no CHAR(4),C_name VARCHAR(25),Age INT(3),Address VARCHAR(50))

Both give the same output/දෙකෙන්ම එකම ප්‍රතිපලය ලැබේ.
Deleting the created table/වගුවක් මකා දැමීමට
  • Drop Table < name >

Eg: Drop table Customers

For permanent deletion of the table/වගුවක් නැවත ලබා ගැනීමට නොහැකි වන සේ මකා දැමීමට
  • truncate table < name >

Eg: truncate table Customers

Table Alteration & Modification will be discussed later..
වගු වෙනස් කිරීම් කරන ආකාරය වෙන පෝස්ටුවක් මගින් පසුව විස්තර කරනු ඇත.


Click here to download this lesson in PDF format



Next post will be based on DML......




No comments:

Post a Comment