Saturday, June 11, 2016

DBMS 1 Lesson 4 part 1

මේක හදන්න ගොඩක් වෙලා ගියත්මේ පෝස්ටුව සින්හලෙන් හා ඉන්ග්‍රීසි භාෂා දෙකෙන්ම ඉදිරිපත් කරන්න හිතුවා ගොඩක් අය ඉල්ලපු නිසා.අද කතා කරන්නේ Normalization ගැන.
Today we'll talk about  Normalization.

If You haven't studied Lessons posted earlier click below Links Lesson 1,Lesson 2,Lesson 3


Lesson 4:



මුලින්ම Normalization  කියන්නේ මොකක්ද කියලා හා ඇයි පාවිච්චි කරන්නේ  කියලා බලමු.


First of all what is  Normalization and why do we use it??

Relation එකක,එකට තියෙන උපලක්ශන(attributes) කොහොමද කාණ්ඩ වලට දාන්නේ කියන එක හොයන ක්‍රමයක්.තව විදිහකින් කිව්වොත් relation එකක තියෙන anomalies අඩුකරලා පිලිවෙලක් සහිත relation හදා ගන්න ක්‍රමවේදයක්.

මේ ක්‍රමය භාවිතා කලාම එකම දත්තය නැවත  නැවත ගබඩා වීම වලක්වා relation එකක Insert,Update,Delete වැනි ක්‍රියාවලි කරදරයකින් තොරව කරගැනීමට උදව් වෙනවා.මේ නිසා අනවශය දත්ත ගබඩා කිරීම් වලක්වනවා.

Process for deciding which attributes should be grouped together in a relation.Normalization is the process of decomposing relations with anomalies to produce smaller,well structured relations.By using this we can reduce redundancy and allow users to perform Insert,Update,Delete operations in a relation without any problem.This saves the storage space of DB.


පෙර දැන ගත යුතු දෙවල්:


Relation : තිරස් පෙල (rows) සිරස් පෙල (columns) ඇති දත්ත 
සහිත ද්විමාන වගුවක්.
                     Two dimensional table consisting of rows,columns of data.

More details will be discussed in Relational Database Model Lesson.

මේ ගැන වැඩි විස්තර Relational Database Model පාඩමේදි  කතා කරමු.

Eg for Relation:
Firstname Lastname Points
Viraj Wick 10
Tashu Uss 94
Mitu Sari 80

Anomalyකොහේහරි දත්තයක් තැන් දෙකක තියෙනවනම් එම දත්තය වෙනස් කිරීමේදි එම ස්ථාන දෙකම වෙනස් කල යුතුවේ නැතහොත් දෝශයක් හට ගනී.එම දෝශ සහගත තත්වය Anomaly නම් වේ.
Anomaly is an error or inconsistancy that may result when user attempts to update a relation that contains redundant data.

Anomaly වර්ග 3 කි/Anomaly are 3 types.


  • Insertion Anomaly - මූල දත්තයක් නොමැති වීම නිසා දත්ත නැවත එකතු කිරීමට ඇති නොහැකියාව.Inability to add data to the DB due to absence of related data.
  • Update Anomaly - දත්තයක් වෙනස් කිරීමේදි එය තවත් තැනක පිහිටයි නම් දත්ත නොගැලපීම් ඇතී වීම්.A change in redundant data may cause data inconsistent.
  • Deletion Anomaly - දත්ත අතර සබැදියාවක් පවතින විට එම දත්තය මැකීමේදි එහි අනෙකුත් සබැදි දත්තත් මකී යාම.Unintended loss of data due to deletion of related data.

Normalization Process/
ක්‍රියාවලිය

Now we are going to learn normalization through a example.උදාහරණයක් මගින් normalization ඉගෙන ගනිමු.


සැ.යු. : මෙම පෝස්ටු මගින් 3NF  දක්වා පමනක් සාකච්චා කෙරේ
Note: By these posts we'll discuss upto 3NF only
Table with repeating groups
එකම දත්ත නැවත නැවත සදහන්ව ඇති වගුවක් :


1NF

Answer:

------------------------------------------------------------------------------------------------------------------

1.Single valued attributes with a key

          Film_1(Fno, Fname)
2.Multi valued attributes with a Composite key
        Showing_1(Fno*,Cno,Cname,CLocation,Mno,Mname,Takings)

------------------------------------------------------------------------------------------------------------------


1.මෙහි Film_1,Showing_1  සදහා කැමති නම් 2 ක් භාවිතා කල හැක.වගුවෙහි Fno තීරුව දෙස බැලූ විට එහි දත්ත නැවත නැවත මුද්‍රණය වී නැත.Fname හීදිද එසේමය.එනම් මේවා Single Valued Attributes වේ.එහි Fno එක මත Fname රැදී පවති.

උදා : Fno තීරුවේ 15 නම් Fname එක Arthur විය යුතුමයි.එය Titanic විය නොහැකිය.

එනම් Fno ක Primary Key එකක් වේ.එය යටින් ඉරක් ඇදීමට හේතුව එයයි.

1.You can use any name instead of Film_1,Showing_1.When you go through the Fno column you can see only single data not any duplicates.Same as in Fname.Therefore these are called Single Valued Attributes and also Fname depends on Fno.


Eg : Arthur in Fname given a Fno 15.There is no any other name given to number 15 in Fname.
Thereby we called Fno as a Primary Key.

2.Cno,Cname,CLocation,Mno,Mname,Takings සියලුම තීරු සදහා එක් අගයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇත.එනම් ඒවා Multi Valued Attributes වේ.එසේම Cno එක මත Cname රදා පවති.

    
උදා :Cno 1 වන විට Cname Odeon වේ.2 වන විට ABC වේ.එම සම්බන්ධතාවය තීරු දෙකේම දැකිය හැක.

Fno,Cno Primary Key වන බැවින් දෙකම අලලා යටින් ඉරක් අදි.එය Composite Primary Key නම් වේ.

2.When you go through columns like Cno ,Cname,Clocation,Mno,Mname,Takings, all have more than 1 data.Therefore these are Multi Valued Attributes.Like earlier Cname depends on Cno.

Eg : When Cno is 1 Cname should be Odeon in all the places where Cno is 1.

Therefore when we are writing Fno,Cno together we consider it as a Composite Primary Key and underline both together.



Click Here To Download This Lesson in PDF Format

Table in 2NF & 3NF will be done in next post.Keep in touch..

2NF හා 3NF ඊලග පෝස්ටුවෙන්..

No comments:

Post a Comment